තවලම ප්‍රාදේශීය සභාව ගැන

දැක්ම

ජනතාවට ඵලදායී සේවාවක් සැපයීම තුළින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රශස්ත සභාව බවට පත්වීම

මෙහෙවර

බල ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය පහුසුව හා සුභ සාධන පහසුකමි ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සදහා මහජන සෞඛ්‍යය පොදු මංමාවත් හා පොදු උපයෝගීතා සේවාවන්ට අදාල සියලු කරැණු විධිමත් කිරීම පාලනය හා පරිපාලනය කිරීම අපගේ ‍ෙමහෙවර වන්නේය

Translate »