Featured

Price control for rice

අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක්. (1Kg මිල රුපියල් ) කීරි සම්බා 125, කැකුළු සුදු/ රතු 85, නාඩු 90, සම්බා රතු /සුදු 90 – පාරිභෝගික කටයුතු අධිකාරිය.

Foods for a reasonable price

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී රට තුළ පවතින කොරෝනා වසංගතය හමුවේ දේශීය කර්මාන්ත රැකගැනීම මෙන්ම ගෝලීය වශයෙන් ලංකාවට බලපාන ආහාර අර්...

Translate »