Home » Noticed

Noticed

සහල් සඳහා මිල පාලනය

අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක්. (1Kg මිල රුපියල් ) කීරි සම්බා 125, කැකුළු සුදු/ රතු 85, නාඩු 90, සම්බා රතු /සුදු 90 – පාරිභෝගික කටයුතු අධිකාරිය.

සාධාරණ මිලකට ආහාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී රට තුළ පවතින කොරෝනා වසංගතය හමුවේ දේශීය කර්මාන්ත රැකගැනීම මෙන්ම ගෝලීය වශයෙන් ලංකාවට බලපාන ආහාර අර්...

Translate »