Our Services

විථි රේඛා හා නොපරවා ගැනිමේ සහතික ලබා ගැනිම -අයදුම්පත්‍ර ඇත.

විථි රේඛා සහතික – ඉල්ලුම් කිරීම

බැකෝ යන්ත්‍රය ලබා ගැනිම -අයදුම්පත්‍ර ඇත.

කියුබ් 2.5 ටිපර් රථය ලබා දිම – අයදුම්පත්‍ර ඇත.

අනතුරුදායක ගස් ඉවත් කිරිම -අයදුම්පත්‍ර ඇත.

භුමි යෝග්‍යතා සහතිකය ලබා ගැනිම -අයදුම්පත්‍ර ඇත.

පාපැදි බලපත්‍රය ලබා ගැනිම

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරිම -අයදුම්පත්‍ර ඇත.

ගොඩනැගිල්ලක් ඉදි කිරීම සදහා බලපත්_ර_යක් ලබා ගැනීම – ඉල්ලුම් පත්_ර_ය

ප්‍රචාරක දැන්විම් පුවරු / බැනර් ප්‍රදර්ශනය

වාර්ෂික වෙළද බලපත්‍ර / ව්‍යාපාර බදු -අයදුම්පත්‍ර ඇත.

වෙළෙද බලපත්_ර_යක් ලබා ගැනීම සදහා වන ඉල්ලුම් පත්_ර_ය

පිඹුරු පත අනුමත කිරිම -අයදුම්පත්‍ර ඇත.

මාර්ග පිළිබද විස්තර ලබා ගැනිම

ඝන අඩි 75 ට්‍රේලරය සහිත ට්‍රැක්ටරය බදු දිම -අයදුම්පත්‍ර ඇත.

ලීටර් 2500 ට්‍රැක්ටර් ජල බවුසරය කුලියට දිම -අයදුම්පත්‍ර ඇත.

ජල බවුසර් සේවාව ලබා ගැනීමේ ඉල්ලුම් පත්_ර_ –

ලීටර් 6000 ට්‍රක් ජල බවුසරය කුලියට දිම -අයදුම්පත්‍ර ඇත.

ජල බවුසර් සේවාව ලබා ගැනීමේ ඉල්ලුම් පත්_ර_ –

5 KVA  පෙට්‍රල් ජෙනරේටරය කුලියට දිම

මල්ටිමිඩියා යන්ත්‍රය හා තිරය කුලියට දිම

ඇම්ප් (500w) සහිත බෆල් කුලියට දිම

ක්‍රිඩාංගනය කුලියට ලබා දිම

ලිටර් 2000 ජල ටැංකිය කුලියට දිම

පුටු 200 ක් සහිත සම්මන්ත්‍රන ශාලාව කුලියට දිම

පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනිම -අයදුම්පත්‍ර ඇත.

කොන්ක්‍රිට් පර්යේෂණ අච්චු කුලියට දිම

ජලය තුළ ගිල්වා තබන පොම්පය කුලියට දිම

ආදාහනාගාරය වෙන් කිරිම -අයදුම්පත්‍ර ඇත.

මෘත ශාරීර ආදාහනය කිරීම අවසර ඉල්ලීම

සුසාන භුමිය වෙන් කිරිම -අයදුම්පත්‍ර ඇත.

කසළ ඉවත් කරවා ගැනීමේ අයදුම්පත්‍ර ඇත.

කසල ඉවත් කරවා ගැනීමේ ඉල්ලුම් පත්_ර_

අනුකූලතා සහතිකය ලබා ගැනීම – අයදුම්පත්‍ර ඇත.

අනුකූලතා සහතිකය ලබා ගැනීමේ ඉල්ලුම් පත්_ර_ය

නොපවරා ගැනීමේ සහතික – අයදුම්පත්‍ර ඇත.

නොපවරා ගැනීමේ සහතිකය

Translate »